2026 ජූලි 29 බදාදා, 10:16
නවතම පුවත්

පසුගිය විකෘති පාලනය ජනතා අභිලාෂ බිදදැමුවා-ජනපති අයවැය කතාවේදි පවසයි .

මාලිමා රජයේ මංගල අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසූයේ
අපගේ ආර්ථික නියාය පත්‍රය අප විසින්ම සකසාගෙන ආර්ථික ස්වයිරිත්වය ලන්කරගත යුතුය
අනාගතයේදී ණය ආපසු ගෙවීම ඇරඹීමට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගනවා
යනුවෙන් ජනාධිපති වරය පැවසීය

”සමාජ අර්ථික පදනමක් සපයන මේ අයවැය ඓතිතිහාසිකයි
ආර්ථිකය ස්තාවර කිරිමටත්
ජාත්‍යන්තරය සමග සබදතා ගොඩනගා ගැනීමටත්
ආයෝජකයන් සමග සබදතා ගොඩනගා ගැනීමටත්
විදෙස් මුදල් සන්චිත ඩොලර් මි 6.1 මට්ටමක පවත්වා ගැනීමට හැකියාව ලැබිනි ”

”පසුගිය විකෘති පාලනය ජනතා අභිලාශ ඉටුකලේ නැහැ
පලාත් පලාන මැතිවරන කල් දැමීම නිස අභිලාශ බිදදැමුවා
ජනතාව නව රජයක් පිහිටුවේ නව අභිලාශ සහිතවයයි”
”දූශිත පාලනය අසාර්තක අර්තික ප්‍රතිපත්ති සහ වගකීම් විරහිත පාලනය රට මුහුනදුන් අභියෝගයේ ප්‍රතිපල ” බව අනුර් කුමා පැවසීය
”ජනතාවට පෝලිම්
වල මියයාමට සිදුවූයේ එ නිසා බව වැඩිදුරටත් පැවසීය”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories