හිටපු විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා යළි නීතීඥ වෘත්තියේ වැඩ ආරම්භ කර තිබෙන බවට ඔහු සිය X ගිණුමේ සටහනක් තබා තිබෙනවා.
“මම අයිති ස්ථානයට නැවතත් පැමිණීමට ලැබීම සතුටක්” යනුවෙන් සඳහන් කරමින් නීතීඥයින් පිරිසක් සමඟ සිටින ඡායාරූපයක් ඔහු එහි පළ කර ඇත්තේ.
ඔහු නැවත දේශපාලනයට පැමිණීමට අදහසක් නොදක්වන බවයි වාර්තා වන්නේ