2026 ජූලි 31 සිකුරාදා, 02:52
නවතම පුවත්

ශ්‍රී ලංකා රජයට ඉන්දුනීසියානු පැසසුම්

ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනි ඩිවි ගුස්ටිනා ටොබිං ( Dewi Gustina Tobing ) මහත්මිය සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල අතර හමුවක් ඊයේ (22) බත්තරමුල්ල, සෙත්සිරිපාය, අමාත්‍යංශ පරිශ්‍රයේදී සිදු විය.

ඉදිරි සංවර්ධන ඉලක්ක ජය ගැනීමට වත්මන් රජය ගෙන ඇති ක්‍රියාමර්ග සහ ශ්‍රී ලංකාවේ දිළිඳුබව තුරන් කිරීමට ආරම්භ කර ඇති වැඩසටහන් පිළිබඳව අගය කළ තානාපතිතුමිය ඉදිරියේදී ශ්‍රී ලංකා රජයේ වැඩපිළිවෙලට සහය ලබාදෙන බව ද සඳහන් කළාය.

එහිදී දෙරට අතර පවත්නා රාජතාන්ත්‍රික සබඳතවන්හි වැදගත්කම පෙන්වා දුන් අමාත්‍යවරයා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන් සහ සවිබලගැන්වීමේ ව්‍යාපෘති පිළිබඳව තානාපතිතුමිය දැනුම්වත් කර තිබුණි.

මෙම අවස්තාවට ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ දේශපාලන සම්බන්ධීකාරක Laial K. Unniarti මහත්මිය ද එක්ව සිටියාය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories