2026 ජූලි 31 සිකුරාදා, 05:02
නවතම පුවත්

අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය එපා කියද්දී ගුරු දිනය සම­රන්න මහ­නු­වර බාලි­කා­වක ටිකට් පත් විකුණලා

පාස­ල්වල විවිධ උත්සව සැම­රීම සඳහා මවු­පි­ය­න්ගෙන් මුදල් එකතු නොක­රන ලෙස අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය නිවේ­ද­න­යක් මඟින් දැනුම් දී තිබිය දී ගුරු දිනය නිමි­ත්තෙන් මහ­නු­වර ප්‍රධාන බාලිකා විදු­හ­ලක ගුරු සංස­දය මඟින් රුපි­යල් 100ක වටි­නා­ක­මින් යුත් ටිකට් පතක් සිසුන්ට අලෙවි කරන බවට මව්පියෝ චෝදනා කරති.

කුස­පත් ඇදී­මෙන් ජය­ග්‍රා­හ­ක­යන් තිදෙ­නකු තෝරා ඔවුන්ට වටිනා ත්‍යාග පිරි­න­මන බව සඳ­හන් කර­මින් මෙම රුපි­යල් 100ක වටි­නා­ක­මින් යුත් ටිකට් පත පාසලේ සිසු­වි­යන්ට මිලට ගන්නා ලෙස පන්ති­භාර ගුරු­ව­රි­යන් දැනුම් දෙනු ලැබ තිබේ.

ලෝක ළමා දිනය, ගුරු දිනය වැනි උත්සව කේන්ද්‍ර කර ගනි­මින් මේ ආකා­ර­යෙන් සිසු දරු­වන් ගෙන් මුදල් එකතු නොක­රන ලෙස අධ්‍යා­පන අමා­ත්‍යාංශ ලේක­ම්ව­රිය පසු­ගි­යදා දැනුම් දී තිබිය දී ඇතැම් පාස­ල්වල මුදල් එකතු කිරීමේ කට­යුතු විවි­ධා­කා­ර­යෙන් සිදු කෙරෙන බවත් මේ සම්බ­න්ධව තමන් මධ්‍යම පළාත් අධ්‍යා­පන අධ්‍ය­ක්ෂ­ව­රයා වෙත පැමි­ණිලි කළ බවත් ලංකා ගුරු සංග­මයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා කී

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories