2026 ජූලි 31 සිකුරාදා, 00:00
නවතම පුවත්

අයෙත් හදිසි බස් පරීක්ෂණයක් ?

හැටන් බස් නැවතුම්පොලේ සිට ධාවනට එක් කර ඇති දුර සහ කෙටි දුර ධාවන ලංගම සහ පෞද්ගලික බස්රථ නුවරඑලිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂක ජාලිය බණ්ඩාර මහතා විසින් හැටන් පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් සමග එක්ව අද (02) හදිසි පරික්ෂවකට ලක් කර තිබේ.

මෙම පරික්ෂාවේදි ලංගම සහ පෞද්ගලික බස් රථ 28ක් පරික්ෂාවට ලක් කරන ලදි. මෙහිදී බස් රථ, මගී ප්‍රවාහන සේවයට සුදුසු තත්වයක තිබේද යන්න පිළිබදව විශේෂ අවධානය යොමු කල අතර, ධාවනයට නුසුදුසු තත්වයෙන් ධාවනයට එක් කර තිබූ ලංගම සහ පෞද්ගලික බස් රථ කිහිපයක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරිමට මෝටර් රථ පරික්ෂකවරයා විසින් පියවර ගෙන ඇත.
ඒ අනුව ලංගම බස් රථ 13ක් සහ පෞද්ගලික බස් රථ 13ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරිමට මෝටර් රථ පරික්ෂකවරයා පියවර ගෙන ඇත.
එම වාහනවල තිබූ අඩුපාඩුකම් දින 14ක් ඇතුලත අලුත්වැඩියා කර මෝටර් රථ පරික්ෂකවරයාගේ පරික්ෂාවට යලිත් ඉදිරිපත් කල යුතුය.

මෙම පරික්ෂාවේදි ඇතැම් බස් රථවල මගීන්ට අන්ත්‍රාදායක ලෙස වාහනයේ සවිකර තිබූ උපාංග ගලවා ඉවත් කරන ලෙසත්, එම උපාංග ගලවා යලිත් බස් රථ මෝටර් රථ පරික්ෂකවරයාට පෙන්වන තෙක් එම බස් රථවල වාර්ෂික ආදායම් බලපත්‍රය නුවරඑලිය පොලිසිය භාරයට ගෙන තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories