සමඟි ජන බලවේගය සන්ධානය අද සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පිහිටුවීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව සැමට ජයක් සමඟි රටක් මැයෙන් මෙම සන්ධානය එළිදැක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
සමඟි ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂා සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් එම සන්ධානය පිහිටුවන අතර එම පක්ෂයට සහාය දකුණු අනෙකුත් දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන ඇතුළු කණ්ඩායම් එම අවස්ථාවට එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.