2026 ජූලි 29 බදාදා, 10:14
නවතම පුවත්

පෙරහැර ආසනත් විකුණන් කයි.

පෙරහැර ආසනත් විකුණන් කයි.

මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් පෙරහැර මාවතේ ආසනයක් රුපියල් 40,000-50,000 වැනි මිලකට අලෙවි කරන බවට පැමිණිලි ලැබී ඇති බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල පවසනවා.

එවැනි කටයුතු වලට දළදා මාලිගාව හෝ සතර මහා දේවාලවල සම්බන්ධයක් නොමැති බව ඔහු සඳහන් කළා.

ඇසළ පෙරහර මංගල්‍යයේ සංවිධාන කටයුතු සාකච්ඡා කිරීම වෙනුවෙන් දළදා මාලගාවේ බහුකාර්ය ගොඩනැගිල්ලේ පැවැති සාකච්ඡාවක දී දියවඩන නිලමේවරයා මේ බව කීවා.

මෙවැනි අසාධාරණ අය කිරීම් පිළිබඳව පැමිණිලි ඇත්නම් පෙරහැර භාරය වෙත දැනුම් දෙන ලෙස ඔහු පැවසුවා.

මේ ආකාරයට ඉහළ මිල ගණන්වලට පෙරහැර ආසන අලෙවි කිරීමෙන් පෙරහැර සංවිධායකයින් දේශීය හා විදේශීය වශයෙන් අපකීර්තියට පත්වන බව දියවඩන නිලමේවරයා වැඩිදුරටත් සඳහන් කළා

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories