2026 ජූලි 29 බදාදා, 17:50
නවතම පුවත්

අවසන් වටයට රූ රැජිණියෝ 40ක් අද තේරෙයිඅනුදි ඒ අතරට එක් වෙයිද?

72 වන ලෝක රූ රැජින තරගයේ අවසන් මහා තරගය අද (31දා) පස්වරුවේ ඉන්දියාවේ හයිද්‍රාබාද් හි HITEX සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වේ.
මෙවර ලෝක රූ රැජින වීමේ අරමුණින් ලොව විවිධ රටවලින් රූප රාජිනියන් 100 අධික සංඛ්‍යාවක් තරග වදින අතර මාසයක් පුරා එක් එක් අදියර පැවැත්විණි.
මෙවර ලෝක රූ රැජින තේරීමේ ආකෘතියට අනුව 40 උදෙනකු තෝරා ගැනීමට නියමිතය. ඉන් 18 දෙනකු දැනටමත් තම ස්ථානය තහවුරු කරගෙන අවසන්ය.

ඒ පසුගිය දිනවල විවිධ තේමා යටතේ පැවැත්වූ තරඟ ඉසව් ඔස්සේය.
කෙසේ නමුත් එම 18 දෙනා අතර අනුදි ගුණසේකර නොමැති අතර අද පවත්වන තරඟයේ දක්ෂතා මත ඇය අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම තීරණය වනු ඇත.
අර්ධ අවසන් පූර්ව වටයේදී සෑම මහද්වීපයකින්ම දහය දෙනකු බැගින් තෝරාගනු ලබන අතර ඉන් පහ දෙනකු තෝරාගෙන ඒ අතරින් කෙනකු මුළු ලෝකයම බලා සිටින රූ රැජින ලෙසින් අභිසස් ලැබීමට නියමිතය.
අවසන් මහා තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.30ට ආරම්භ වීමට නියමිතය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories