2026 ජූලි 29 බදාදා, 11:08
නවතම පුවත්

අර්ජුනලා අරවින්දලා නැවත ක්‍රිකට් පිටියට

ප්‍රමුඛ පෙළේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන One World One Family Cup 2025 තරඟාවලිය පෙබරවාරි 8 වැනි දින පැවැත්වීම සඳහා කටයුතු සූදානම් කර තිබේ.

ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ මුද්දෙනහල්ලි හි සත්‍ය සායි ග්‍රාමයේ සායි ක්‍රිෂ්ණන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මෙම තරගාවලිය පැවැත්වෙන්නේ දෙවැනි වරටය.

අධි ජවසම්පන්න T20 තරඟාවලියක් වන මෙය ක්‍රීඩාවෙන් ඔබ්බට යන්නේ වාසුධයිව කුටුම්බකම් යන පුරාණ ඉන්දියානු චරිතයකින් ආභාසය ලැබූ “එක ලෝකයක්, එක පවුලක්” යන අර්ථය ඇතිව වෙනසක් සඳහා වූ ව්‍යාපාරයකට මුල පුරන බැවිනි.

ශ්‍රී මධුසුදන් සායි ගෝලීය මානුෂීය මෙහෙවර විසින් සංවිධාන කරන ලද මෙම තරගාවලිය නොමිලේ පෝෂණය, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා හරහා මනුෂ්‍යත්වය නඟා සිටුවීම සඳහා ඔවුන්ගේ කැපවීම අවධාරණය කරයි.

‘හේතුවක් වෙනුවෙන් ක්‍රිකට්’ යන තේමාව යටතේ එය සංවිධාන වෙයි.

මෙම තරඟය ඉහළ පෙළේ ක්‍රිකට් ක්‍රියාකාරකම් ප්‍රදර්ශනය කරනවා පමණක් නොව, දේශසීමා හරහා මිනිසුන් විශාල අරමුණක් සඳහා එක්සත් කිරීමට ක්‍රීඩාවට ඇති බලය ද පෙන්නුම් කරයි

ක්‍රීඩාශීලීත්වය සහ පරිත්‍යාගශීලීත්වය මුණගැසෙන මෙම අද්විතීය තරඟය නැරඹීමට ක්‍රිකට් ලෝලීන්ට සහ මානුෂීය ආධාරකරුවන්ට ආරාධනා කෙරේ.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අරවින්ද ද සිල්වා, ටී.එම්. ඩිල්ශාන්, චමින්ද වාස්, අර්ජුන රණතුංග, උපුල් තරංග, මුත්තයියා මුරලිදරන්, නුවන් සොයිසා, තිසර පෙරේරා, තරංග පරණවිතාන, මිලින්ද සිරිවර්ධන, අසේල ගුණරත්න, තිලාන් තුෂාර, රවින්ද්‍ර පුෂ්පකුමාර, අජන්ත මෙන්ඩිස්, රොමේෂ් කලුවිතාරණ සහභාගී වීමට නියමිතය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories