2026 ජූලි 31 සිකුරාදා, 11:37
නවතම පුවත්

ට්‍රම්ප් ජය ගැනීමත් සමඟ රට හැර දා යන පිරිස ඉහළයයි.

අමෙරිකා ජනපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජය ගැනීමත් සමග රට හැර දා වෙනත් රටකට සංක්‍රමණය වීමට කටයුතු කළ සංඛ්‍යාව හිටි හැටියේම ඉහළ ගොස් ඇති බව ගූගල් සමාගම අනාවරණය කරයි.ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු පැය 24 තුළ කැනඩාවට සංක්‍රමණය වීම සඳහා ගූගල් සෙවුම් 1,270% කින් ඉහළ ගොස් ඇති බව සමාගම් දත්ත පෙන්වා දෙයි.

නවසීලන්තයට යාම පිළිබඳ සමාන සෙවීම් 2,000%කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති අතර ඔස්ට්‍රේලියාව සඳහා වූ ඒවා 820%කින් ඉහළ ගොස් ඇති බව සඳහන් ය.මෙලෙස එම අගයන් එකවර ඉහළ ගිය පළමු අවස්ථාව මෙය බව ගූගල් සමාගම පවසයි

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories