2026 ජූලි 29 බදාදා, 19:49
නවතම පුවත්

මනූෂ නානායක්කාරට අපහාස කිරීම වළක්වමින් සුදත්ත තිලකසිරිට වාරණ නියෝග

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාට අපහාස වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම වළක්වමින් සුදත්ත තිලකසිරි මහතාට එරෙහිව කොළඹ දිසා අධිකරණය විසින් අද (30) වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

අගෝස්තු මස 07 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි මෙම වාරණ නියෝගය ක්‍රියාත්මක වන අතර, එදිනට පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස විත්තිකරු වන සුදත්ත තිලකසිරි මහතාට නොතීසි නිකුත් කරන ලෙසද විනිසුරුවරයා නියෝග කළේය.

පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා (නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත) අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, විත්තිකරු විසින් තම සේවාදායකයාට එරෙහිව අපහාසාත්මක ප්‍රකාශ දිගින් දිගටම නිකුත් කර ඇති බවයි. එවැනි අනීතික ක්‍රියා අත්හිටුවීම සඳහා වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසද ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, විනිසුරුවරයා විසින් මෙම වාරණ නියෝගය නිකුත් කර තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories