2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 22:51
නවතම පුවත්

රියදුරන්ට ජපානයේ රැකියා

ජපානයේ රැකියා සඳහා පුහුණු රියදුරන් 5000ක් මේ වන විට ඉල්ලා ඇති බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නලින් හේවගේ පැවසූ අතර, පසුගියදා (11 වැනිදා ) ගාල්ල සමුපකාර රෝහල මගින් පවත්වාගෙන යනු ලබන ගාල්ල හිරිඹුර හෙද විදුහලේ වසර තුනක හෙද පුහුණු පාඨ මාලාව අවසන් කළ හෙද හෙදියන්ට සහතික පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමින් හෙතෙම මේ බව කියා සිටියේ ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම මෙසේද පැවසීය.

”මේ ළගදී මට ජපන් කණ්ඩායමක් හමුවුණා. ඔවුන් ලංකාවෙන් රියදුරන් 5000ක් ඉල්ලනවා. පන් දහසකට රියදුරු පුහුණුවක් දෙන්න අක්කර දහයක ඉඩමක් ඉල්ලනවා. අපි සූදානම් ඉඩම ලබා දෙන්න .ලෝකයේ අපිට විශාල ලෙස රැකියා සඳහා අවස්ථාව තියෙනවා. යුරෝපයේ ගත්තොත් එහි ජන ගහනය දැන් වැඩිවෙමින් යන්නේ. විශේෂයෙන් හෙද සේවයේ ක්ෂේත්‍රවල දැඩි රැකියා ඉල්ලුමක් තියෙනවා.මේ ක්ෂේත්‍රයේ දැවැන්ත වැඩ කොටසක් කරන්න ජාතික ආධුනිකත්ව පුහුණු කිරීමේ ආයතනයට පුළුවන්.මේ ආයතනයේ දැනට දෙනු ලබන්නේ NVQ4 පමණයි. එය හය දක්වා වැඩි කරන ලෙස ඉල්ලීමක් කළා. එම ඉල්ලීම පිළිබදව ඉතාම කෙටි කාලයක් තුළ සළකා බලන්නම්.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories