2026 ජූලි 31 සිකුරාදා, 19:05
නවතම පුවත්

“සිහින ගමනාන්තය” දුම්රිය ස්ථාන නවීකරණ වැඩසටහන තල්පේ දුම්රිය ස්ථානයෙන්

“Clean Sri Lanka” වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන “සිහින ගමනාන්තය” දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ජාතික වැඩසටහනේ පළමු අදියර ඊයේ (02) තල්පේ දුම්රිය ස්ථානයේදී අරඹන ලදී.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සහ ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහත්වරුන් මෙම උත්සවයට සහභාගී වූහ. නවීකරණ කටයුතු රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශය එක්ව සිදු කිරීමට නියමිත අතර, ඒ අනුව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා සහ ස්ටාර් ගාමන්ට්ස් ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ ඒ. සුකුමාරන් මහතා අතර අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලදී.

මෙම පළමු අදියර යටතේ තල්පේ දුම්රිය ස්ථානයේ නව Waiting Area එකක් සහ බැංකු ස්වයංක්‍රිය ටේලර් (ATM) සේවාවක් ස්ථාපනය කිරීමට නියමිතය. උත්සවයට පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීර මහතා, “Clean Sri Lanka” වැඩසටහනේ නිලධාරීන්, දුම්රිය නිලධාරීන් සහ මහජන නියෝජිතයන් එක්වූහ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories