2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 20:15
නවතම පුවත්

සුදර්ශනීගේ සහය සජිත්ට

ඉදිරි ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට තම සහාය ලබා දීමට පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය තීරණය කර තිබෙනවා.

අද (11) පෙරවරුවේ විපක්ෂ කාර්යාලයේ දී සජිත් ප්‍රේමදාස මහතා හමුවී මේ බව ප්‍රකාශ කර ඇති බවයි, අප වාර්තාකරු සඳහන් කළේ.

ඉන් අනතුරුව ඇය මාධ්‍ය වෙත ද අදහස් පළ කළා.

“මම සජිත් ප්‍රේමදාස මැතිතුමාට එළඹෙන ජනාධිපතිවරණයේ දී සහාය පළ කිරීමට පොරොන්දු වුණා. ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න විවිධ කණ්ඩායම් දිහා බලනකොට රටට වැඩක් කරන්න පුළුවන් නායකත්වයක් සහ රටට වැඩක් කරන්න පුළුවන් අත්දැකීම් සහිත හොඳ කණ්ඩායමක් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ සමගි ජනබලවේගයේ ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. රටට අවශ්‍යයි හොඳ නායකත්වයක් සහ වැඩපිළිවෙලක් එක්ක ගමනක් යන්න. ඒ වෙනුවෙන් කරන්න එතුමා ඇතුළු කණ්ඩායමට පුළුවන් වෙයි කියලා හිතනවා.”

සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories