2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 02:41
නවතම පුවත්

දුම්රිය ස්ථානාධිපතිවරු වෘත්තීය ක්‍රියාමාර්ගයක

දුම්රිය ස්ථානාධිපති ධූරය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු මුල් කරගනිමින් කඩිනම් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.

එම සංගමයේ සභාපති සුමේධා සෝමරත්න සඳහන් කළේ ඊයේ (28) සිට පැය 72ක් ඇතුළත තම ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කරන බවය.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ උසස්වීම් ඇතුළු ගැටලු සම්බන්ධයෙන් දිගින් දිගටම ඉල්ලීම් කළද බලධාරීන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මෙම තීරණයට එළඹි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

“වෘත්තීය ක්‍රියාමාර්ග හරහා අපට ලැබුණු උසස්වීම් ක්‍රමය ක්‍රියාත්මක කිරීම දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අත්තනෝමතික ලෙස නවතා තිබෙනවා. ඒකට අපි විරෝධය පළ කරනවා. නමුත් ඒ සමඟම තවත් දේවල් තිබේ. විවිධ තරාතිරම්වල අය හිතකර ලෙස සලකා දෙපාර්තමේන්තුව වෘත්තීය ක්‍රියාමාර්ගවලට තල්ලු කිරීමේ උත්සාහයක පරිපාලනය කටයුතු කරමින් සිටින බව ඇමැතිවරයාට සහ ජනාධිපතිවරයාට පැවසේ. මේ සඳහා සාධනීය පිළිතුරක් නොලැබුණහොත් අපි සියලුම දුම්රිය සේවකයන් වෙනුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹීමට කටයුතු කරනවා” යැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories