2026 ජූලි 29 බදාදා, 11:09
නවතම පුවත්

මහවිරු සතියක් ප්‍රකශයට පත් කෙරේ!

යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය හා උතුරේ දෙමළ දේශපාලන පක්ෂ කීපයක් එකතු වී මේ මස 20 වෙනිදා සිට 27 වෙනිදා දක්වා මහවිරු සතියක් ප්‍රකශයට පත් කොට තිබේ.

යුද්ධයේදී සිය පවුල්වල සාමාජිකයින් මියගිය සියලුම දෙනා මේ මහවිරු සතිය සැමරීම සදහා ඉදිරිපත් වන ලෙස මහවිරු සතිය ප්‍රකාශයට පත් කළ පිරිස ප්‍රාදේශීය මට්ටමින් සියලු දෙනාට දැණුම් දී තිබේ.

මහවිරු සතියේ ප්‍රධාන උත්සවය මුලතිව් මුල්ලිවයික්කාල් යුද ස්මාරකය අබියසදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ප්‍රාදේශීය සමරු උත්සව එම ගම්මානවල පිහිටි සුසානභූමි වලදී පැවත්වීමට පියවර ගෙන තිබේ.

20 වෙනිදා සිට ආරම්භ වන මහවිරු සතියේදී යුද්ධයෙන් මියගිය පිරිස සමරා විවිධ පින්කම් පැවැත්වෙන අතර 27 වෙනිදා සවස සොහොන් කොත් අසල මල් පූජාකොට පහන් හා ඉටිපන්දම් දල්වා යුද්ධයෙන් මියගිය පිරිස සමරා ඔවුන්ට පින් අනුමෝදන් කරවීමට සැලසුම් කොට තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories