2026 ජූලි 31 සිකුරාදා, 02:53
නවතම පුවත්

ආදිවාසී ප්‍රජාව ඡන්දය ප්‍රකාශ කිරීම වර්ජනය කරයි

දඹානේ ආදිවාසී ප්‍රජාව පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීම වර්ජනය කර තිබේ.තමන්ගේ මානව හිමිකම් කඩවුන බව ප්‍රකාශ කරමින් වන්නිලා ඇත්තො පූර්ණ පරීක්ෂණයක් රජයෙන් ඉල්ලති.

පාර්ලිමේන්තුවට උසාවියට පමණක් නොව විදේශ රටවලට පවා ගමන් කරන
විටත් රැගෙන යන, මේ තාක් කිසිම ඡන්දයක දී ගැටලුවක් නොවුන
කෙටේරිය සහිතව ඡන්දය පාවිච්චි කිරීමට යෑමට දඹාන කනිෂ්ඨ විද්‍යාල
ඡන්ද මධ්‍යස්ථානයේ නිලධාරියා දඹානේ ආදි වාසී උප නායක ගුණ බණ්ඩියා වෙත ඉඩ නොදීම නිසා දඹාන ආදි වාසීහු අද
උදේ ( 14) මෙම තීන්දුව ගෙන තිබුණහ.

තමන්ගේ පියාණන් වූ තිසා හාමිගේ අවධියේ සිට පසුගිය මැතිවරණය දක්වා
සෑම මැතිවරණයක දීම තමන් ඡන්දය ප්‍රකාශ කිරීමට ගියේ සිය විරිගයේ
අනන්‍ය සංකේතය වූ කෙටේරියත් කරේ රඳවාගෙන බවත් මේ සිදුවන්නේ ස්වකීය
මානව අයිතිවාසිකම් උල්ලංඝනය වීමක්
බවය.
මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්
ඔහු පෙන්වා දෙන්නේ නිලධාරියෙක් වෙත වගකීමක් පවරන විට ඔහුගේ හිස පමණක් නොව හිස ඇතුළේ මොළයක් තිබේ දැයි විමසා බලන්නට වගකිව යුත්තන් කටයුතු කළ යුතු බවය

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories