2026 ජූලි 31 සිකුරාදා, 10:07
නවතම පුවත්

නැහැයි කිව්වට ලංකාවේ ආයෙත් සරම්ප තියෙනවලු!

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව සරම්ප රෝගයෙන් තොර රටක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණ ද 2023 වසරේ සිට මෙරටින් නැවත වරක් රෝගීන් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

ඒ පිළිබඳ අවධානය යොමු කරමින් සෞඛ්‍ය බලධාරීන් තීරණය කර ඇත්තේ නොවැම්බර් 4 වැනිදා සිට 9 වැනිදා දක්වා විශේෂ එන්නත් සතියක් ප්‍රකාශයට පත් කිරීමටයි.

වාර්තා වී තිබෙන නව රෝගීන් වැඩි වශයෙන් වයස අවුරුදු 20-30ත් අතර කාණ්ඩයට අයත් බව පෙනී ගොස් ඇත.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ පසුව එම රෝගය විශේෂයෙන් වයස අවුරුදු නවයට අඩු දරුවන්ට සම්ප්‍රේෂණය වන බව දක්නට ලැබුණු බවයි.

වයස අවුරුදු 20-30 අතර අයට සරම්ප සහ රුබෙල්ලා සඳහා එන්නත් ලබාදෙන අතර මාස නවයේ සිට අවුරුදු 19 දක්වා ළමුන්ට සරම්ප එන්නත ලබා දෙනු ඇත.

ශ්‍රී ලංකාව සරම්ප තුරන් කර ඇති රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කරන ලද්දේ 2019 වසරේදී ය

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories