2026 ජූලි 29 බදාදා, 08:03
නවතම පුවත්

විදුලි සේවක බෝනස් ගැන තීරණේ ගන්නේ මණ්ඩලේ – වෘත්තීය සමිති වෙනයි – පාලනය වෙනයි

විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට ප්‍රසාද දීමනා ලබා දීම සම්බන්ධයෙන් ඉදිරියේ දී එම මණ්ඩලය තීරණයක් ගනු ඇති බව ඇමැති නලින්ද ජයතිස්ස සඳහන් කළේය.

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ජනමාධ්‍යවේදියකු නැගූ පැනයට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ වෘත්තීය සමිති සහ පාලනාධිකාරිය
වෙන් වෙන්ව ක්‍රියාත්මක වන බැවින් ඉදිරියේ දී ඊට අදාළ තීරණ මණ්ඩලය විසින් ගනු ඇති බවයි.

වෘත්තීය සමිති නායක රන්ජන් ජයලාල් පසුගියදා ප්‍රකාශ කර තිබුණේ විදුලි සේවකයන් මේ වසරේ දී ප්‍රසාද දීමනා අපේක්ෂාවෙන් පසුවන බවයි.

මැතිවරණයට පෙර පොරොන්දු වූ පරිදි විදුලි බිලේ දැනෙන වෙනසක් කිරීමේ කටයුතු නැවතී නොමැති අතර ඊට අදාළ යෝජනා දෙසැම්බර් 6 වැනිදා වනවිට මහජන උපයෝගීතා කොමිසම වෙත ලැබෙනු ඇති බව ඇමැතිවරයා අවධාරණය කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories