2026 ජූලි 31 සිකුරාදා, 07:12
නවතම පුවත්

ලංකා T 10 සුපර් ලීග් දෙසැම්බරයේදී ආරම්භ වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂික දින ද‍ර්ශනයට එක් වන නවතම තරඟාවලිය ලෙසින් ලංකා  T 10 සුපර් ලීග් තරඟාවලිය එළැඹෙන දෙසැම්බර් මස 12 වැනිදා ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරයි

මෙය වසර කිහිපයක් පුරා පැවැත්වීමට නොහැකි වූ මෙම ලීග් තරඟාවලිය දිවයිනේ ප්‍රදේශ 6ක් නියෝජනය කරමින් කණ්ඩායම් 6ක සහභාගීත්වයෙන් පැවැත්වෙන අතර එහි ක්‍රීඩක ලියාපදිංචි කිරීම පෙරේදා (15 වැනිදා) සවස 6 සිට ආරම්භ කෙරුණි.

විදෙස් ක්‍රීඩකයින්ට මෙන්ම හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ටද මෙම තරඟාවලිය සඳහා ලියාපදිංචි වීමේ හැකියාව පවතින අතර ඒ සඳහා මෙම මස 23 වැනිදා දක්වා අවස්ථාව ලබා දී ඇත. 

එමෙන්ම තරඟාවලියේ සංචිතයක් සඳහා විදෙස් ක්‍රීඩකයින් 7ක් සමගින් උපරිම ක්‍රීඩකයින් 17ක් ඇතුළත් කර ගැනීමේ හැකියාව පවතී. දින 10ක තරඟාවලියක් වන මෙම ලංකා T 10 තරගාවලියේ අවසන් මහා තරඟය දෙසැම්බර් 22 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories