2026 ජූලි 29 බදාදා, 03:22
නවතම පුවත්

ඇමරිකාවෙන් චීනයට 100%ක අතිරේක තීරුබද්දක්

චීනයෙන් ඇමෙරිකාවට සිදුකරන අපනයන සඳහා ලබන මස පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි 100%ක අතිරේක තීරුබද්දක් පැනවීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇති බව වාර්තා වේ.

සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඇමෙරිකා ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, තාක්ෂණික නිෂ්පාදනවලට අවශ්‍ය ඛනිජ වර්ග සඳහා චීනය දැඩි අපනයන පාලනයක් පැනවීම මෙම තීරණයට හේතුව බවයි.

චීනය පසුගිය අප්‍රේල් මාසයේදී තාක්ෂණික නිෂ්පාදනවලට අවශ්‍ය වන ඛනිජ වර්ග 7ක් සඳහා අපනයන සීමා පනවා තිබුණි. ඊට අමතරව, තවත් ඛනිජ වර්ග 5ක් සඳහා අපනයන සීමා දැඩි කරන බවට චීනය පසුගියදා නිවේදනයක් නිකුත් කර තිබේ.

චීනයේ මෙම නව තීරණයට ප්‍රතිචාර දක්වමින්, දැනට පනවා ඇති තීරුබදුවලට අමතරව තවත් 100%ක අතිරේක තීරුබද්දක් පනවන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories