2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 17:18
නවතම පුවත්

ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් සංචිත නම් කෙරේ

ICC ටෙස්ට් ලෝක ශූරතාවලියේ ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන අවසන් මහා තරගයට ක්‍රීඩාකරන සියලුම සංචිත මේ වනවිට නම්කර තිබෙන අතර, සුපුරුදු පරිදි දකුණු අප්‍රිකානු සංචිතයට ටෙම්බා බවුමා නායකත්වය ලබාදෙන අතර, ඔස්ට්‍රේලියානු සංචිතය පැට් කමින්ස් විසින් මෙහෙයවනු ලබයි.

2023-2025 ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගය ජූනි මස 11 -15 දිනවල එංගලන්තයේ ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ඔස්ට්‍රේලියානු සංචිතය –

පැට් කමින්ස් (නායක), උස්මාන් කවාජා, සෑම් කොන්ස්ටාස්, මානස් ලැබුස්ෂේන්, ස්ටීව් ස්මිත්, ට්‍රැවිස් හෙඩ්, ඇලෙක්ස් කේරි, ජොෂ් ඉන්ග්ලිස්, කැමරන් ග්‍රීන්, බියු වෙබ්ස්ටර්, මිචෙල් ස්ටාර්ක්, ජොෂ් හේසල්වුඩ්, ස්කොට් බොලන්ඩ්, නේතන් ලියොන්, මැට් කුහ්නමන්, බ්‍රෙන්ඩන් ඩොගට් (සංචාරක අතිරේක)

දකුණු අප්‍රිකානු සංචිතය –

ටෙම්බා බවුමා (නායක), ඩේවිඩ් බෙඩිංහැම්, කෝබින් බොෂ්, ටෝනි ද සෝර්සි, මාකෝ ජැන්සන්, කේෂාව් මහරාජ්, ඒඩියන් මාක්‍රම්, වියාන් මෝල්ඩර්, සෙනුරන් මුතුසාමි, ලුන්ගි නිගිඩි, ඩේන් පැටර්සන්, කගිසෝ රබාඩා, රයන් රිකෙල්ටන්, ට්‍රිස්ටන් ස්ටබ්ස්, කයිල් වෙරයින්

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories