2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 05:52
නවතම පුවත්

සේවක වරප්‍රසාද කප්පාදුවට එරෙහිව ලංකා බැංකු සේවක සංගමය සටනක

ලංකා බැංකුවේ 85 වන සංවත්සරය වෙනුවෙන් සේවක මණ්ඩලය වෙත ලබාදීමට අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කරන ලද දිරි දීමනාවක් මුදල් අමාත්‍යංශය විසින් කප්පාදු කිරීම ඇතුළු ගැටළු ගණනාවක් මුල්කරගනිමින් වෘතීය සමිති ක්‍රියාමාර්ග වලට එළබීමට ලංකා බැංකු සේවක සංඟමය කටයුතුකරන බව දන්වමින් ජනාධිපතිතුමා වෙත ලිපියක් යොමු කිරීමට එම සංගමය කටයුතු කර ඇත.
අතීතයේ කිසිදු අවස්ථාවක සිදු නොවූ ආකාරයට බැංකුසේවකයින් හෑල්ලුවට ලක් කිරීමට මුදල් අමාත්‍යංශය කටයුතු කරමින් සිටින බව පවසමින් ඒ පිළිඹඳ දැඩි අප්‍රසාදය ජනාධිපතිතුමා වෙත පලකිරීමට එම සංගමය කටයුතු කර ඇත. වත්මන් අර්බුදය සඳහා විසඳිම් සෙවීම සේවක වරප්‍රසාද කප්පාදුව තුලින් සිදු කල හැකි බව කිසිවකු හෝ විශ්වාස කරන්නේ නම් එය අසාර්ථක උත්සාහයක් බව ලංකා බැංකු සේවක සංගමය අවධාරණය කර සිටී. එමෙන්ම ගැටළු පිළිඹඳ සාකච්ඡා කිරීමට ජනාධිපතිතුමා සමඟ සාක්ච්ඡාවක් ලබාගැනීමට අවස්ථා ගණනාවකදී ලිඛිතව හා වාචිකව ඉල්ලීම් කර ඇති අතර ඒ පිළිබඳ යහපත් ප්‍රතිචාරයක් මේ වන තෙක් නොලැබීම පිලිඹඳව එම සංගමය කණගාටුව ප්‍රකාශ කර ඇත.එමෙන්ම ඉහත කරුණු මුල්කර ගනිමින් වෘතීය සමිති ක්‍රියාමාර්ග වලට එලඹීම හේතුවෙන් මූල්‍ය පද්ධතියට සිදුවන අහිතකර බලපෑම පිළිඹඳ වගකීම මුදල් අමාත්‍යංශය බාරගත යුතු බවද එම සංගමය අවධාරණය කරසිටී

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories