2026 ජූලි 29 බදාදා, 02:20
නවතම පුවත්

ශ්‍රී ලංකාවට කඩුලු 8ක පහසු ජයක්

ආසියානු වයස 19න් පහළ ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව අද (13) ක්‍රීඩාකළ පළමු තරගයෙන් නේපාලයට එරෙහිව කඩුලු 8ක පහසු ජයක් ලැබීමට සමත් විය

පළමුව පන්දුවට පහරදුන් නේපාලය පන්දුවාර 28.5කදී ලකුණු 82කට සීමාකිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.
එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ සෙත්මික සෙනෙවිරත්න ලකුණු 25කට කඩුලු 5ක් දවාගත්තේය.නේපාල පිතිකරණ ලැයිස්තුවේ වැඩිම ලකුණුලාභියා වූ Cibrin Shrestha ලකුණු 18ක් රැස්කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකාව තරගයේ 15(14.5) වන පන්දුවාරයේ දී කඩුලු 2ක් දැවී තිබියදී ලකුණු 84ක් රැස්කර ජයග්‍රහණය සම්පූර්ණ කරගත්තේය

එහිදී දිමන්ත මහවිතාන නොදැවී ලකුණු 39ක් රැස්කිරීමට සමත් විය.
ඩුබායිහි පැවැත්වෙන මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව ‘B’ කාණ්ඩයෙන් ක්‍රීඩාකරනු ලබයි

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories