2026 ජූලි 31 සිකුරාදා, 05:56
නවතම පුවත්

ශ්‍රී ලන්කන් ගුවන් යානා තුනක් බිම

බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළට පැමිණි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා තුනක් කාර්මික දෝෂයවලට ලක්ව ඇති බව අනාවරණය වී තිබේ.

මේ හේතුවෙන් ගුවන් ගමන් වාර කිහිපයක් අවලංගු කර ඇති අතර, ඇතැම් ගුවන් ගමන් ප්‍රමාද වූ බව වාර්තා වේ.

සෑම ගුවන් යානයක්ම එහි පියාසර කිරීම අවසන් කිරීමෙන් පසු තාක්ෂණික ඇගයීම් පරීක්ෂාවකට භාජනය වේ.

සමහර ගුවන් යානාවල අවශ්‍ය නඩත්තු කටයුතු සිදුකරන බැවින් මෙම ක්‍රියාවලියට කාලය ගතවේ.

බලපෑමට ලක්වූ ගුවන් යානා තුන තාක්ෂණික නඩත්තු කටයුතු සඳහා යොමුකර ඇති බව පැවැසේ.

මේ හේතුවෙන් ඊයේ පස්වරුවේ ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL-123 දරන ගුවන් යානය සහ චෙන්නායි සිට රාත්‍රී 10.15 ට කටුනායකට පැමිණීමට නියමිතව තිබූ UL-124 දරන ගුවන් යානය අවලංගු කර ඇත.

මීට අමතරව, ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට රාත්‍රී 10:10 ට කටුනායකට පැමිණීමට අපේක්ෂා කෙරෙන UL-196 ගුවන් යානය සහ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට රාත්‍රී 10.20ට ගොඩබෑමට නියමිතව තිබූ ගුවන් යානයද අවලංගු කර ඇත.

ශ්‍රීලන්කන් ගුවන් සමාගම අපහසුතාවට පත් මගීන් දැනුවත් කර ඔවුන්ගේ ගමනාන්ත වෙත ළඟා වීමට විකල්ප ගුවන් ගමන් සංවිධානය කර ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories