2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 05:39
නවතම පුවත්

දශක තුනකට පසු ජවාන් වෙනුවෙන් ෂාරුක් ඛාන්ට ලැබුණු පළමු ජාතික සම්මානය

71 වැනි ජාතික චිත්‍රපට සම්මාන උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය ෂාරුක් ඛාන් ඊයේ (23) දිනාගෙන තිබේ.

ඒ, 2023 වසරේ තිරගත වූ ‘ජවාන්’ චිත්‍රපටය වෙනුවෙන්ය.

බොලිවුඩයේ දශක තුනකට පසු ඔහුට හිමි වූ පළමු ජාතික සම්මානයද මෙය වෙයි.

මෙම සම්මානය ඔහු ඉන්දීය ජනපති ද්‍රෞපදි මුර්මු අතින් ලබාගෙන ඇත.

එමනේම ෂාරුක් ඛාන්, රාණි මුකර්ජි සහ වික්‍රන්ට් මැසේ ඔවුන්ගේ පළමු ජාතික සම්මාන මෙහිදී ලබාගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

“ජවාන්” සහ “12th Fail” චිත්‍රපටවල විශිෂ්ට රංගනයන් වෙනුවෙන් ෂාරුක් ඛාන් සහ වික්‍රාන්ට් මැසේ හොඳම නළුවා සම්මානය දිනාගත් අතර, “මිසිස් චැටර්ජි එදිරිව නෝර්වේ” චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් රාණි මුකර්ජි හොඳම නිළිය ලෙස සම්මානය දිනාගැනීමට සමත් විය.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories