2026 ජූලි 29 බදාදා, 04:57
නවතම පුවත්

ලිංගික අපයෝජනයන්ට එරෙහි වූ ජිෆ්රේට සිදු වූ අපරාධය

ලිංගික අපයෝජනයන්ට එරෙහිව ප්‍රසිද්ධියේ හඬනැගූ සමාජ ක්‍රියාකාරිනියක් වූ අමෙරිකාවේ වර්ජිනියා ජිෆ්රේ සියදිවි නසාගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඇගේ පවුලේ ඥතීන් තහවුරු කර ඇත්තේ ඊයේ (25) මෙය සිදුව ඇති බවයි.

ජිෆ්රේ මිය යනවිට වයස අවුරුදු 41 පසුව තිබේ.

ජිෆ්රේ කෙරෙහි වැඩි කථාබහක් ඇතිකළ පුවතක් වූයේ ඇය බ්‍රිතාන්‍යයේ යෝර්ක් ආදිපාදවරයා වන ඇන්ඩෲ කුමරුට එරෙහිව ප්‍රසිද්ධියේම ලිංගික අපයෝජන චෝදනා එල්ලකිරීමයි.

වයස අවුරුදු 17 දී තමන් යෝර්ක් ආදිපාදවරයා වෙත ඇයව ජාවාරම් කළ බවට ඇය චෝදනා කර තිබුණි.

කෙසේ නමුත් ඇන්ඩෲ කුමරු එය දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ.

ඊට අමතරව ළමා අපයෝජකයෙකු මෙන්ම ළමා ලිංගික අපරාධකරුවෙකු වන අමෙරිකාවේ ජෙෆ්රි එප්ස්ටීන්ට එරෙහිව ද ඇය ප්‍රසිද්ධියේම ලිංගික අපයෝජන චෝදනා එල්ල කළාය.

ජිෆ්රේගේ මියයෑම සම්බන්ධයෙන් ඇගේ ඥාතීන් සිකුරාදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ඇය ‘ලිංගික අපයෝජනයට එරෙහි සටනේ දරුණු රණශූරියක්’ බවයි.

ඇයට සිදු වූ අපයෝජනයේ බර දරාගත නොහැකි බවද ඥාතීන් පවසයි.

තමන් මුහුණදුන් ලිංගික අපයෝජනය සහ ලිංගික ජාවාරම් ගැන ජීවිත කාලය පුරාම විඳවීම ඇයව සියදිවි නසා ගැනීමට පෙළඹ වූ බව ඇගේ ඥතීන් වැඩිදුරටත් පවසා තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories