2026 ජූලි 29 බදාදා, 11:05
නවතම පුවත්

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිගයකට ඉගි දෙන ඉන්දු – පාකිස්ථාන ගැටුම

ඉන්දු – පාකිස්ථාන අර්බුදය යුදමය ගැටුමක් දක්වා වර්ධනය වුවහොත් එම දෙරට විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අපනයනය කිරීම සීමා කිරීමට හෝ තහනම් කරනු ලැබීමට ඉඩ ඇති බැවින් එවැනි තත්ත්වයකදී ඒ දෙරටෙන් ආහාර ද්‍රව්‍ය ගෙන ඒමට බාධා මතු වීමෙන් මෙරට ආහාර සුරක්ෂිතතාවට බලපෑම් එල්ල විය හැකි බවට ආර්ථික විද්‍යාඥයෝ බිය පළ කරති.

ඉන්දුස් ජල ගිවිසුම ඒක පාර්ශ්වයට අත්හිටු වීමට ඉන්දියාව ගත් තීරණය හේතුවෙන් පාකිස්ථානයේ කෘෂි අස්වනු අඩු වුවහොත් ලංකාවට පාකිස්ථානයෙන් ආහාර ද්‍රව්‍ය ගෙන ඒම අසීරු වීමට ඉඩ ඇති බවත්, සහල්, අර්තාපල්, ලොකු ලුනු, පරිප්පු, සුදුලුනු, සූදුරු මාදුරු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක් ඉන්දියාවෙන් හා පාකිස්ථානයෙන් ගෙන්වන අතර යම් හෙයකින් දෙරට අතර යුද්ධයක් ඇති වුවහොත් එම භාණ්ඩ ගෙන්වීමට බාධා ඇති වෙන බව ද ඔවුහු කියති.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories