2026 ජූලි 31 සිකුරාදා, 06:00
නවතම පුවත්

තැපැල් ඡන්ද අවසර නොදෙන්නේ නම් අධිකරණයට යනවා වෛද්‍ය සංගමය කියයි.

සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට තැපැල් ඡන්ද අයිතිය ලබා නොදෙන්නේ නම් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්, වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා (12දා) පැවසීය.

මේ පිළිබඳව සෞඛ්‍ය ඇමැතිවරයාට සහ මැතිවරණ කොමිසමට පැමිණිලි කර ඇතැයි සෞඛ්‍ය වෘත්තීය සමිති ඒකාබද්ධව පැවැත්වූ මාධ්‍ය හමුවේදී හෙතෙම සඳහන් කළේය.

මෙරට රාජ්‍ය සෞඛ්‍ය සේවාවේ 150,000කට වැඩි වෛද්‍ය හෙද පරිපූරක, අතුරු වෛද්‍ය සේවා සහ සහායක කාර්ය මණ්ඩලවල විශාල පිරිසක් සේවය කරති. ඉන් රෝහල් 500කට වැඩි සංඛ්‍යාවක් වසර පුරාම හා පැය 24 පුරාම ක්‍රියාත්මක වේ. මේ හේතුවෙන් අත්‍යවශ්‍ය සේවාවක් වන සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට තැපැල් ඡන්ද අයිතිය ලබාදිය යුතු බව මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පැවසීය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories