2026 ජූලි 27 සඳුදා, 06:54
නවතම පුවත්

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියට සැලසුම්

රුපියල් මිලියන 77,500ක් (රුපියල් බිලියන 77.5ක්) වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් මේ මස 15 වනදා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

මෙහිදී දින 91, දින 182 සහ දින 364 යන කාලසීමාවන්ගෙන් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට සැලසුම් කර ඇත.

ඒ අනුව, දින 91න් කල් පිරෙන රුපියල් බිලියන 15ක වටිනාකමකින් යුත් භාණ්ඩාගාර බිල්පත් ද, දින 182න් කල් පිරෙන රුපියල් බිලියන 35ක වටිනාකමකින් යුත් භාණ්ඩාගාර බිල්පත් ද වෙන්දේසි කෙරේ.

එමෙන්ම, දින 364න් කල් පිරෙන රුපියල් බිලියන 27.5ක වටිනාකමකින් යුත් භාණ්ඩාගාර බිල්පත් ද මෙම වෙන්දේසියේදී අලෙවි කිරීමට නියමිතය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories