2026 ජූලි 26 ඉරිදා, 20:03
නවතම පුවත්

පුටින් සහ ට්‍රම්ප් අතර සාකච්ඡා අත්හිටුවයි

තමා සහ රුසියානු ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් අතර පැවැත්වීමට සැලසුම් කළ සාකච්ඡා අත්හිටවූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි.

යුක්රේනය සමඟ පවතින ගැටුම් නතර කිරීම සඳහා අමෙරිකාව ඉදිරිපත් කළ ඉල්ලීම රුසියාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බව සඳහන් වේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, කාලය නාස්ති කිරීමේ හමුවීමක් සිදු කිරීමට තමාට අවශ්‍ය නොවන බවයි. එමෙන්ම ඉදිරියේදී තමා සහ රුසියානු ජනාධිපති අතර හමුවක් සඳහා කිසිදු සැලැස්මක් නොමැති බව ද ඔහු අවධාරණය කළේය.

රුසියානු – යුක්රේන සාමය වෙනුවෙන් සාකච්ඡා කිරීම සඳහා රුසියානු ජනාධිපති සහ අමෙරිකානු ජනාධිපති අතර හමුවක් මේ සතිය තුළ හංගේරියාවේදී පැවැත්වීමට මීට පෙර නිවේදනය කර තිබුණි.

එම හමුවට පෙර අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සහ රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් අතර සාකච්ඡා සූදානම් කිරීමේ හමුවක් පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, එම සාකච්ඡා ද අත්හිටුවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories