2026 ජූලි 29 බදාදා, 02:19
නවතම පුවත්

අප කවදාවත් අධිවේගී මාර්ගවලට විරුද්ධ වුණේ නෑ

තමන් කිසිදා මාර්ග හෝ අධිවේගී මාර්ග තැනීමට එරෙහි නොවූ බවත්, ඒවා හදන ක්‍රමයට පමණක් එරෙහි වූ බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

එකල අධිවේගී මාර්ග පහක වියදම එක් අධිවේගී මාර්ගයක් සඳහා වැය කළ බවට ද ඔහු චෝදනා කරයි.

නුවර – කොළඹ අධිවේගී මාර්ගයට තමන් කිසිදා විරුද්ධ නොවූ බවත්, කඩවත – මීරිගම කොටසේ ‘පඬු කරඳ ගහේ’ සිද්ධිය දේවානි ජයතිලක නම් පරිසර නිලධාරිනියක සමග ඇති වූවක් බවත් ටිල්වින් සිල්වා සඳහන් කරයි.

කෙසේ වුව ද, අදාළ ගස එවක ආණ්ඩුව ගලවා ඉවත් කළ අතර, එම මාර්ගයේ කටයුතු නතර වූයේ ආර්ථික අර්බුදය නිසා බවත්, ඒ නිසා චීන සමාගමට විශාල වන්දියක් ගෙවීමට සිදුව ඇති බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories