2026 ජූලි 25 සෙනසුරාදා, 16:51
නවතම පුවත්

වෙනිසියුලා අර්බුදය ගැන ඉන්දියාවෙන් ප්‍රකාශයක්

වෙනිසියුලාවේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව ඉන්දියාව සිය දැඩි අවධානය යොමු කර ඇති අතර, එරට ජනතාවගේ යහපැවැත්ම සහ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රමුඛත්වය ලබාදෙන ලෙස අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා ප්‍රකාශ කර ඇත්තේ වෙනිසියුලාවේ සිදුවන මෑතකාලීන වර්ධනයන් පිළිබඳව ඉන්දියාව කනස්සල්ලෙන් පසුවන බවයි.

මෙම නිවේදනය නිකුත් වන්නේ වෙනිසියුලා ජනාධිපති නිකොලස් මධුරෝ මහතා එක්සත් ජනපද හමුදා විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් අනතුරුවය. වාර්තා වන අන්දමට ජනාධිපති මධුරෝ තවමත් නිව්යෝර්ක් නුවර බන්ධනාගාරයක රඳවා සිටින අතර, මෙම තත්ත්වය ලෝක දේශපාලනය තුළ දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබේ.

කලාපීය ස්ථාවරත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදී අගයන් ආරක්ෂා කිරීමේ වැදගත්කම පෙන්වා දෙන ඉන්දියාව, වෙනිසියුලාව තුළ පවතින අර්බුදකාරී තත්ත්වය සාමකාමීව විසඳා ගනු ඇතැයි අපේක්ෂා කරන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories