2026 ජූලි 29 බදාදා, 10:14
නවතම පුවත්

මහ මැතිවරණයේ වැඩිම මනාපලාභින්

මෙරට ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබාගත් ඉහළම මනාප වාර්තාවට හිමිකම් කීමට ජාතික ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා තරග වැදුණු අමාත්‍ය විජිත හේරත් සමත් වී විය. ඒ මනාප ඡන්ද 716,715ක් ලබා ගනිමින් ය.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වන අතර, ඔහු 527,364ක මනාප සංඛ්‍යාවක් ලබාගත්තේය.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ජාතික ජනබලවේගය යටතේ තරග කරනු ලැබූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මනාප 655,289ක් ලබා ගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ගණනක් ලබා ගත් අපේක්ෂිකාව බවට පත්වූවා.

කෙසේවෙතත් අග්‍රාමාත්‍යවරිය තැබූ වාර්තාව පැය කිහිපයක් යන්නට මත්තෙන් අලුත් කරමින් අමාත්‍ය විජිත හේරත් ඉතිහාසයේ වැඩිම මනාපලාභියාට හිමි වාර්තාව පිහිටුවනු ලැබිය.

වෛද්‍ය නලින් ද ජයතිස්ස තුන් වැනි ස්ථානයට වැඩිම මනාප සංඛ්‍යාවක් හිමිකර ගත් අතර, ඔහු මනාප 371,640 ලබා ගත්තේ කළුතර දිස්ත්‍රික්කයට තරග කරමින් ය.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කර මනාප 356,969ක් ලබා ගනිමින් නාමල් කරුණාරත්න සිව්වන ස්ථානයට පත්විය.

තවද, කේ. ඩී. ලාල්කාන්ත මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මහ මැතිවරණයට තරග කරමින් මනාප ඡන්ද 316,951ක් ලබා ගෙන පස්වැනි ස්ථානයට පත් විය.

වැඩිම මනාප ලාභින් පස්දෙනාම ජාතික ජන බලවේගය නියෝජනය කිරිම විශේෂත්වයකි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories