2026 ජූලි 29 බදාදා, 08:32
නවතම පුවත්

සෝමාවතිය – සුංගාවිල මාර්ගය අඩාල වෙයි: සැහැල්ලු වාහන ධාවනය අත්හිටුවයි

පොළොන්නරුව ප්‍රදේශයට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් මහවැලි ගඟ පිටාර ගැලීම නිසා සෝමාවතිය – සුංගාවිල ප්‍රධාන මාර්ගය අද (07) පෙරවරු 8.30 සිට සැහැල්ලු වාහන සඳහා සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ.

පොලිසිය සඳහන් කරන පරිදි, මෙම මාර්ගයේ දිග්ගල ප්‍රදේශය මේ වන විට අඩි එකහමාරක් පමණ ජලයෙන් යට වී ඇත. පවතින කාලගුණික තත්ත්වය හමුවේ ජල මට්ටම තවදුරටත් ඉහළ යා හැකි බැවින්, නැවත දැනුම් දෙන තුරු මෙම මාර්ගය භාවිතා කිරීමෙන් වැළකී සිටින ලෙස බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

සෝමාවතිය පුදබිම වැඳපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන් සහ ප්‍රදේශවාසීන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස හෝ ගමනාගමනයෙන් වැළකී සිටින ලෙස වැඩිදුරටත් උපදෙස් දී තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories