2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 20:18
නවතම පුවත්

හිටපු දේශපාලඥයන් පිරිසක් රට පනින්න සැරසෙයි

හිටපු දේශපාලඥයන් පිරිසක්, ඔවුන්ගේ ඥාතීන් සහ රජයේ හිටපු ඉහළ නිලධාරීන් පිරිසක් රහසිගතව විදේශ ගතවීමේ උත්සාහයක් පිළිබඳව බුද්ධි අංශ මාර්ගයෙන් තොරතුරු වාර්තා වී ඇත.
එම උත්සාහයන් වැළැක්වීමට දැනටමත් ආරක්ෂක අංශවලට අවශ්‍ය උපදෙස ලබා දී ඇති බව පැවසේ.

මෙම පිරිස විවිධ දුෂණ වංචා චෝදනාවන්ට ලක්වූ පිරිසක් වේ.

කෙසේ වෙතත් රටින් පිටවීම තහනම් කර නොමැති පුද්ගලයන්ට විදේශගත වීම සම්බන්ධයෙන් ගැටලුවක් ඇති නොවනු ඇතත් විදේශගත වීමට අධිකරණ විසින් තහනම් කර ඇති පිරිස් මුහුදු මාර්ගයෙන් පිටවීමටද යම් උත්සාහයන් දරමින් ඇති බවටද තොරතුරු වාර්තා වී තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories