2026 ජූලි 29 බදාදා, 06:38
නවතම පුවත්

චමරි- වැන්ඩසේ ESPN Cricinfo සම්මාන දිනති

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක යුගලයක් වන චමරි අතපත්තු සහ ජෙෆ්රි වැන්ඩර්සේ 2024 ESPN Cricinfo සම්මාන උළෙලේදී ඔවුන්ගේ එක්දින තරගවල විශිෂ්ට දස්කම් වෙනුවෙන් ගෞරවයට පාත්‍ර වී ඇත.

දකුණු අප්‍රිකාවට එරෙහිව පොචෙෆ්ස්ට්‍රූම් හි පැවති තුන්වැනි එක්දින තරගයේදී නොදැවී ලකුණු 195 ක් ලබාගත් චමරි අතපත්තු වසරේ කාන්තා එක්දින පිතිකරණ දක්ෂතාව වෙනුවෙන් සම්මානය දිනාගත්තාය.

කොළඹ පැවැති දෙවැනි එක්දින තරගයේදී ඉන්දියාවට එරෙහිව ලකුණු 33 කට කඩුලු 6 ක් ලබාගනිමින් ජෙෆ්රි වැන්ඩර්සේ වසරේ පිරිමි එක්දින පන්දු යැවීමේ දක්ෂතාවයට හිමිකම් කීවේය

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories