2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 17:08
නවතම පුවත්

ඊශ්‍රායලය සහ හිස්බුල්ලා අතර ගැටුම් තීව්‍ර වෙයි

ඊශ්‍රායලය වෙත ඊයේ දිනයේ එල්ල කරන ලද ප්‍රහාරය සාර්ථක බව හිස්බුල්ලා සංවිධානයේ නායකයා පවසා ඇත. ඔහු ඒ බව පවසා ඇත්තේ හිස්බුල්ලා ප්‍රහාර සාර්ථකව මර්දනය කළ බවට ඊශ්‍රායල හමුදාව අවධාරණය කර පසුබිමකයි. හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලය ඉලක්ක කර රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාර 300 කර වැඩි ප්‍රමාණයක් එල්ල කර ඇත. හිස්බුල්ලා නායක සයියද් හසාන් නුසරල්ලා පවසන්නේ ප්‍රහාරය සැලසුම් කළ පරිදි සිදුවූ බවත් ඒවා සාර්ථකව වැළැක් වූ බවට ඊශ්‍රායලය කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවයි. ඒවගේම ප්‍රහාර වලින් ඊශ්‍රායලයට සිදුවූ හානිය තම සංවිධානය තවමත් ගණන් බලමින් සිටින බව වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. මෙම ප්‍රහාර වලට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලය ද ලෙබනනයේ ස්ථාන රැසක් ඉලක්ක කළ වීඩියෝවක් ද නිකුත් කර ඇත. එම ප්‍රහාර වලින් හිස්බුල්ලා සහ ඔවුන්ට සහය දක්වන අමාල් සංවිධානයේ සාමාජිකයින් තිදෙනෙක් මියගොස් ඇති බව වාර්තාවේ.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories