2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 18:15
නවතම පුවත්

මම එක් පුරවැසියෙක්ට වියදම් කරන්නේ රුපියල් 20 ක් පමණයි.

තේ බොන කෝප්පයයි මැතිවරණ වියදම් ලැයිස්තුවයි රැගෙන මාධ්‍ය හමුවට පැමිණ ජනක රත්නායක මහතා ප්‍රකාශකර සිටියේ මේ මැතිවරණය ඉතා විශේෂයි,රටේ ආර්ථික අර්බුදය හමුවේ ලංකාවේ තුන්වේල සරි කරගන්න බැරි ජනතාව විශාල පිරිසක් ඉන්නවා,දැන් අපේක්ෂකයන් තමන්ගේ ප්‍රචාරක කටයුතු සදහා ජනතාව වෙනුවෙන් විශාල මුදලක් වැය කරනවා, මම එක් පුරවැසියෙක්ට වියදම් කරන්නේ රුපියල් 20 ක් පමණයි.මම වියදම් කරන්නේ මගේ සල්ලි පමණයි.ලංකාවේ 40% ක් පමණ තුන්වේල කන්න බැරි ජනතාව ඉන්නවා, මේ වියදම් කරන සල්ලි ජනතාවට දෙන්න කියලා මම කියනවා.ඒ නිසා රැලි වලට එන ජනතාවට දෙන මුදල රුපියල් 10000 දක්වා වැඩි කරන්න කියලා මම යෝජනා කරනවා.මේ අපේක්ෂජයෝ මේ සල්ලි වියදම් කරන්නේ කොහොමද ? මේ සල්ලි ලැබුනේ කොහෙන්ද ? මේවට බදු ගෙව්වද කියලා මම අහනවා.මේ අපේක්ෂකයෝ මේ වියදම් කරන සල්ලි සම්බන්ධයෙන් මම නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.මේ දේශපාලකයෝ හොරාකාපු සල්ලි.

ජනතාව මේ දේශපාලකයන්ට චන්දේ දෙනවා නම් ජනතාව කරන්නේ ලොකු වරදක්.ජනතාව හරි කෙනාට චන්දේ දෙන්න ඕන.මේ ක්‍රමය තමයි ලංකාවේ නිර්ලජ්ජිත දේශපාලනය.මේ ක්‍රමය වෙනස් කරන්න ඕන.රට ඉදන් එන සල්ලි හොයන්න ඕන.ඩොලර් 100 ක් වත් නිකන් එවන්න බෑ, දැන් දේශපාලන පක්ෂ විකුණණවා, කොමිස් ගහනවා, මේ ක්‍රමය වෙනස් කරනවානාමල් සජිත් අනුර කියන්න ඕන මේ වියදම් කරන සල්ලි ආවේ කොහෙන්ද කියලා.මේවට ජනතාව විරුද්ධ වෙන්න ඕන.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories