2026 ජූලි 29 බදාදා, 03:22
නවතම පුවත්

ඊශ්‍රායලයේදී ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කෙරේ

ඊශ්‍රායලයේ දී ශ්‍රී ලාංකික ශ්‍රමිකයෙකු ඝාතනයට ලක්ව තිබේ.
ඊයේ රාත්‍රී ටෙල්අවිව් ජෆා ප්‍රදේශයේ වෙරළ තීරයක දී තියුණු ආයුධයකින් පහරදී අදාළ ශ්‍රී ලාංකිකයා ඝාතනය කර ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේය.
ඝාතනයට ලක්ව ඇත්තේ ගාල්ල, බටපොල ප්‍රදේශයේ සිට ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයේ රැකියාවක් සඳහා මීට මාස දෙකකට පමණ පෙර පැමිණි 38 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු බව සඳහන් වේ.
අප්‍රිකානු සම්බවයක් සහිත පුද්ගලයෙකු සමඟ ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් ඔහු විසින් අදාළ ශ්‍රී ලාංකිකයා ඝාතනය කර ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව නිමල් බණ්ඩාර මහතා පැවසීය.
ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා එරට පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.
කෙසේවෙතත් මෙය පෞද්ගලික ආරවුලක් හේතුවෙන් සිදු වූ ඝාතනයක් බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories