2026 ජූලි 29 බදාදා, 07:18
නවතම පුවත්

මාරක අනතුරු තුනක්

ඊයේ (27) එම අනතුරු පොල්පිතිගම, බද්දේගම සහ පෑලියගොඩ යන ප්‍රදේශ කිහිපයක වූ රිය අනතුරු තුනකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

ගල්ටැංවැව – හිරිපිටිය මාර්ගයේ දංගොල්ලාගම ප්‍රදේශයේදී යතුරුපැදියක් පැදිකාරිය විසින් ඇඳගෙන සිටි සාරියේ කොටසක් පිටුපස රෝදයට හිරවීම හේතුවෙන් යතුරුපැදිය මාර්ගයේ පෙරළීමෙන් අනතුරක් සිදුව ඇත අතර අනතුරින් බරපතළ තුවාල ලැබූ නිකදළුපොත ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි කාන්තාව යතුරුපැදිකාරිය හිරිපිටිය රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රථිකාර සඳහා කුරුණෑගල රෝහලට මාරුකර යවා ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.
කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ ජ්‍යෙරාජ් ප්‍රනාන්දුපුල්ලේ අනුස්මරණ ගුවන් පාලම ආසන්නයේදී කොළඹ දෙස සිට නුවර දෙසට ගමන් ගන්නා මංතිරුවේ සිට අනෙක් මංතීරුවට පදික මාරුව නොවන ස්ථානයකින් මාර්ගය හරහා ගමන්කළ පුද්ගලයෙකු හඳුනා නොගත් රථයක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි පදික පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

මේ අතර බද්දේගම – වදුරබ මාර්ගයේ සුදුවැලිපත ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් සුදුවැලිපොත ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories