2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 16:35
නවතම පුවත්

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට නව බලාපොරොත්තුවක්- වැට් බදු ආපසු ගෙවීමේ කවුළුවක්

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයින්ට ඔවුන් මෙරටදී භාණ්ඩ මිලදී ගැනීමේදී ගෙවන ලද එකතු කළ අගය මත බදු (වැට් බදු) නැවත ලබා ගැනීම සඳහා, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ (BIA) විශේෂ කවුළුවක් ස්ථාපිත කර තිබේ.මෙම කවුළුව ඊයේ (ජූලි 4) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ සහ කම්කරු අමාත්‍ය හා මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණූ අතර මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සහ කර්මාන්ත අමාත්‍යාංශය විසින් ජනාධිපතිවරයා වෙත සිදුකළ යෝජනාවකට අනුවයි මෙම නව සේවාව ආරම්භ කර ඇත.මෙමගින් ශ්‍රී ලංකාව තුළ දින 90කට වඩා රැඳී සිටින සහ රුපියල් 50,000 ඉක්මවා වැට් බදු ගෙවූ සංචාරකයින්ට තමන් ගෙවූ වැට් බදු මෙම කවුළුව තුළින් ආපසු ලබා ගත හැකියි.සංචාරකයින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන මිලදී ගැනීමට දිරිගැන්වීමත්, ලංකාවේ බදු එකතු කිරීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීමත් මෙම සේවාව ස්ථාපිත කිරීමේ ප්‍රධාන අරමුණු වී තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories