2026 ජූලි 31 සිකුරාදා, 08:05
නවතම පුවත්

බැංකුවලින් දේපොළ පවරගත්තු නිසා 127 දෙනෙක් සියදිවි නසාගෙන

පරාටේ නීතිය භාවිත කරමින් බැංකුවලින් දේපළ පවරාගැනීම හේතුවෙන් සිත්තැවුලට පත් පුද්ගලයන් 127 දෙනකු සියදිවි නසාගෙන ඇතැයි ඒකාබද්ධ ව්‍යවසායක සංවිධානය හෙළිකරයි.

එම සංගමයේ සභාපති චම්ලි කුමාරසිංහ පෙන්වාදෙන්නේ,වත්මන් ආණ්ඩුව විසින් ලබන දෙසම්බරි 15 වැනිදා දක්වා මෙම නිතිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් යම් සහනයක් ලබාදී තිබුණද, ලක්ෂ 4ක් පමණ වන පාරටේ නීතියෙන් පිඩාවට පත්වූවන්ට එය ප්‍රමාණවත් සහනයක් නොවන බවයි.

සභාපතිවරයා මෙසේද පවසයි.

“පැවති රජයන් සම්බන්ධයෙන් කතාකිරීමේ දී, සහනයක් ලැබුණේ නෑ කියන එක තමා කියන්න ඕනේ. පරාටේ නීතිය යටතේ දේපොළ වෙන්දේසි කළ අපි 127 දෙනෙකුට ආසන්න පිරිසක් පහුගිය අවුරුද්දේ මුල් කාලය වෙද්දි සියදිවි හානිකරගෙන තියෙනවා. එතකොට අපිට පරාටේ නීතිය යටතේ, දේපොළ වෙන්දේසියට ලක්වූ සියලුදෙනාටම බැංකුවලින් සහනයක් ලැබුණේ නෑ. අපිට දුන් සහනය තමා සහන කාලය. ඒක ඇත්තටම පොලිය උගුලක්. වර්තමාන රජය සමග අපි යම් සාකච්ඡාවක් කරා. පරාටේ නීතිය දෙසැම්බර් 15 තෙක් තාවකාලිකව අත්හිටුවා තියෙනවා. එය ඉන් පසුව බලාත්මක වෙනවා. එතකොට සියදිවි හානිකරගත් 127 දෙසීයක් තුන්සීයක් දක්වා වැඩිවෙයි. පරාටේ නීතිය නතර කළ සැනින් ව්‍යවසායකයාට ගොඩඒමක් නැත. ව්‍යවසායකයාට ගොඩ එන්න ව්‍යාපාර ගොඩනැගීමේ වැඩපිළිවෙලක් රට තුළ නෑ.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories