2026 ජූලි 29 බදාදා, 05:10
නවතම පුවත්

චමරි ICC වසරේ ක්‍රීඩිකාව ලෙස සම්මාන දෙකකට නිර්දේශ වෙයි

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් වාර්ෂිකව ප්‍රදානය කරන ප්‍රධාන සම්මාන දෙකක් සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නායිකා චමරි අතපත්තු නිර්දේශ වී ඇත.

ඒ අනුව වසරේ විස්සයි 20 කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව සහ වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු 2024 වසරේ කීර්තිමත් ICC සම්මාන දෙකක් සඳහා නිර්දේශ කර තිබේ.

ස්ථාවර පිතිකරණයෙන් සහ නායකත්වයෙන් සනිටුහන් වූ ඇගේ මේ වසරේ විශිෂ්ට දස්කම් ඇයව ගෝලීය ක්‍රිකට් විශිෂ්ඨයන් අතරට ගෙනගොස් ඇත.

ICC වසරේ කාන්තා එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස නිර්දේශ වී ඇති නම් : චමරි අතපත්තු, ස්ම්රිති මන්දනා(ඉන්දියාව), ඇනබෙල් සදර්ලන්ඩ්(ඕස්ට්‍රේලියාව) සහ ලෝරා වොල්වාර්ඩ්(දකුණු අප්‍රිකාව)

ICC වසරේ කාන්තා T20I ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස නිර්දේශ වී ඇති නම් : චමරි අතපත්තු, ලෝරා වොල්වාර්ඩ්(දකුණු අප්‍රිකාව), අමේලියා කෙර්(නවසීලන්තය) සහ ඔරල් ප්‍රෙන්ඩගස්ට්(අයර්ලන්තය)

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories