2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 19:14
නවතම පුවත්

පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් අසාධ්‍ය මට්ටමක

නියුමෝනියා තත්ත්වය හේතුවෙන් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ තවදුරටත් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව වතිකානය නිවේදනය කර තිබේ.

කෙසේ වෙතත් උන්වහන්සේට හුස්ම ගැනීමේ අපහසුතාවක් හට ගෙන නොමැති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

88 හැවිරිදි උන්වහන්සේ පාප් පදවියට පත්ව වසර 12 ක කාලය තුළ වැඩිම දින ගණනක් අඛණ්ඩව රෝහල් ගතව සිටි කාලය මෙය බව වාර්තා වෙයි. පාප්වහන්සේ රෝහල්ගතව අදට දින 13 ක් වන බව සඳහන්ය.

පාප්වහන්සේගේ පෙනහලු ආසාදනය පරීක්ෂා කිරීම සඳහා උන්වහන්සේ ස්කෑන් පරීක්ෂණයකට යොමු කර ඇති අතර එම පරීක්ෂණ පිළිබඳ කිසිදු වාර්තාවන් මේවනතෙක් ප්‍රසිද්ධ කර නොමැති බවඳ විදෙස් වාර්තා පවසයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories