2026 ජූලි 31 සිකුරාදා, 20:03
නවතම පුවත්

නියෝජ්‍ය කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගියදා ගත් තීරණයකට අනුව අද (ජුනි 30) දින විශේෂ පාර්ලිමේන්තු සභාවාරයක් නියෝජ්‍ය කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.මෙම විශේෂ පාර්ලිමේන්තු රැස්වීම කැඳවනු ලැබුවේ 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 11 වැනි වගන්තිය අනුව රජය විසින් සෑම වසරකම ජූනි 30 වනදාට හෝ ඊට පෙර මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය සපුරාලීම සඳහා බව පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පැවසුවාය.පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ප්‍රකාරව, අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීමක් මත කථානායකවරයා විසින් මෙම විශේෂ සභාවාරය කැඳවා තිබේ. මෙය, රටේ ආර්ථික කළමනාකරණය සහ විනිවිදභාවය තහවුරු කිරීම සඳහා වැදගත් පියවරක් ලෙස සැලකේ.මෙම මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් රටේ අනාගත ආර්ථික දිශාව පිළිබඳව මහජනයාට සහ ජාත්‍යන්තර ප්‍රජාවට පැහැදිලි අවබෝධයක් ලබාදීමට අපේක්ෂා කෙරේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories