2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 21:36
නවතම පුවත්

කෝටි 100ට අධික බදු වංචා කළ 90ක් සිටින බව පාඨලී කියයි

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරන්නේ, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කෝටි 100කට වඩා බදු වංචා කළ පුද්ගලයන් 90 දෙනෙකු සිටින බවයි.

ප්‍රවෘත්ති මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව හෙළි කළ අතර, රුපියල් කෝටියකට වඩා බදු වංචා කළ පුද්ගලයන් 4,500ක් සිටින බවද කියා සිටියේය.

මහජනතාවගෙන් පිටි කිරි, සීනි සහ පරිප්පු වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා බදු අය කරන අතරතුර, බදු වංචා කළ මෙම පුද්ගලයන්ගෙන් මුදල් අයකර ගැනීමට නොහැකි නම්, ඔවුන්ගේ නම් ප්‍රසිද්ධ කරන ලෙස හිටපු අමාත්‍යවරයා මුදල් අමාත්‍යවරයාට අභියෝග කළේය.

ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ, මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ වැනි දේශපාලඥයන්ගේ විදේශ සංචාරවලට වියදම් වන මුදල් ගැන නිරන්තරයෙන් කතා කළත්, බදු වංචා කරන පුද්ගලයන් පිළිබඳව අවධානයක් යොමු නොකරන බවයි.

එමෙන්ම, වරාය නගර ව්‍යාපෘතියට අදාළ චීන සමාගම් හතරකට බදු සහන ලබා දී ඇති බවද ඒ මහතා කියා සිටියේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories