2026 ජූලි 29 බදාදා, 15:41
නවතම පුවත්

නමගිය අපරාධ සැකකරුවන් දෙදෙනෙක් ලංකාවට ගෙනෙයි

රට තුළ සිදු කරන ලද අපරාධ කිහිපයකට අවශ්‍යව සිටි සහ අන්තර්ජාතික පොලිසිය විසින් ලැයිස්තුගත කර ඇති අපරාධකරුවන් දෙදෙනකු පොලිස් නියෝග මත දිවයිනට ගෙන එන ලදී.

රවිදු සංදීප ගුණසේකර සහ අමිල චන්ද්‍රානන්ද යන සැකකරුවන් ඉන්දියාවේ චෙන්නායි සිට 6E-1175 දරණ ඉන්ඩිගෝ ගුවන් යානයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට (BIA) රැගෙන විත් ඇත.

කන්තලේ පදිංචිකරුවකු වන රවිදු සංදීප ගුණසේකර අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ (CID) හිටපු නිලධාරියෙකි.

කුප්‍රකට අපරාධකරුවෙකු වන නදුන් චින්තක නොහොත් ‘හරක් කටා’ට CID අත්අඩංගුවෙන් පැනයෑමට උත්සාහ කිරීමේදී ඔහුට උදව් කළ බවට මෙම නිලධාරියාට චෝදනා එල්ල වී ඇත.

මීගමුවේ පදිංචිකරුවකු වන අමිල චන්ද්‍රානන්ද, මිනීමැරුම් සහ වෙඩිතැබීම් කිහිපයක් සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන අංශය (TID) විසින් අවශ්‍යව සිටී.

ඔවුන් පැමිණි පසු, වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා කොළඹ ත්‍රස්ත විමර්ශන අංශය වෙත රැගෙන යෑමට පෙර පොලිසිය ගුවන්තොටුපළේදී ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කර ගත්තේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories