2026 ජූලි 31 සිකුරාදා, 00:00
නවතම පුවත්

ලාෆ්ස් ගෑස් සිලින්ඩර් හිඟය ඉදිරි දින දෙක තුළ විසඳන බවට නිවේදනයක්

දැනට වෙළඳපොලේ පවතින ලාෆ්ස් ගෑස් සිලින්ඩර් හිඟය ඉදිරි දින දෙක තුළ විසඳන බව ලාෆ්ස් ගෑස් පීඑල්සී නිවේදනය කර තිබෙනවා.

බෙදාහැරීමේ ගැටළු හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගෑස් හිඟයක් පවතින බව Laughs Gas PLC හි සභාපති ආචාර්ය WKH වෑගපිටිය මහතා ප්‍රකාශ කළේය.

මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ලාෆ්ස් සමාගම විසින් ආනයනය කරන ලද ගෑස් තොග ප්‍රමාද වූ බවත්, ප්‍රධාන ලාෆ්ස් පර්යන්තය ජලයෙන් යට වූ බවත් ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත්, ඊයේ (28) ලාෆ්ස් සඳහා එල්පී ගෑස් තොගයක් රැගත් නෞකාවක් හම්බන්තොට වරායට පැමිණ තිබුණා.

ඒ අනුව ඉදිරි දින දෙක තුන ඇතුළත දිවයින පුරා ගෑස් සැපයුම් බෙදා හැරීමට කටයුතු කරන බව ලාෆ්ස් ගෑස් පීඑල්සී හි සභාපති ආචාර්ය ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය මහතා සඳහන් කළා.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories