2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 14:27
නවතම පුවත්

පාන් රාත්තලක් රු.10 කින් පහළට

                                                                                                                                                                                                                                                          පාන් පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 10කින් අඩු කිරීමට සෙරන්ඩිබ් සහ ප්‍රීමා ආයතන තීරණය කිරීමත් සමඟ බේකරි නිෂ්පාදකයන් ද තම නිෂ්පාදනවල මිල අඩු කිරීමට එකඟතාවට පැමිණි බව වෙළෙඳ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

පාන් රාත්තලක මිල රුපියල් 10කින් හා ඊට සමගාමීව අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් ද අඩු කිරීමට බේකරි නිෂ්පාදකයන්ගේ සංගමය වෙළෙඳ ඇමැති වසන්ත සමරසිංහ මහතා සමඟ පැවැති සාකච්ඡාවකදී එකඟතාව පළ කර තිබේ.

පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කළ ද බනිස් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසයි.

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් දහයකින් අඩු කිරීම තුළ පාන් ගෙඩියක මිල අඩු කළ හැක්කේ රුපියල් තුනකින් බව ද ඔහු පැවසීය.

වෙළෙඳ අමාත්‍යවරයා විසින් පාන් ගෙඩියක් රුපියල් දහයකින් අඩු කරන ලෙස කරන ලද ඉල්ලීම සැලකිල්ලට ගෙන පාන් ගෙඩියක මිල රුපියල් දහයකින් අඩු කිරීමට තම සංගමය තීරණය කළ බව ද ඔහු කියා සිටියේය.

නමුත් පිටි මිලට සාපේක්ෂව බනිස් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදනවල මිල අඩු කළ නොහැකි බව පවසන සභාපතිවරයා පාන් මිල අඩු කිරීමෙන් ද බේකරි හිමියන්ට පාඩුවක් සිදු වන බව ද කීය.

පිටි මිල අඩු කරන ලද පිටි සමාගම් දෙක මඟින් මීට පෙර බේකරි හිමියන්ට පිටි කිලෝවක් අලෙවි කරනු ලැබුවේ රුපියල්

190කට බව පවසන ජයවර්ධන මහතා පිටි කිලෝවක් සඳහා රුපියල් දහයක මිල අඩු කිරීම සිදු කළ ද තම කර්මාන්තකරුවන්ට එම සමාගම් මඟින් පිටි අලෙවි කරනු ලබන්නේ රුපියල් 180කට බවත් එම මිල ගණන් යටතේ පිටි මිල දී ගෙන පාන් ගෙඩියක් රුපියල් දහයකින් අඩු කරනු ලැබුවේ ද බේකරි හිමියන් විසින් විශාල පාඩුවක් දරා ගනිමින් බව ද වැඩිදුරටත් පැවසීය.

පාන් පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 10කින් අඩු කිරීමට සෙරන්ඩිබ් සහ ප්‍රීමා ආයතන තීරණය කිරීමත් සමඟ බේකරි නිෂ්පාදකයන් ද තම නිෂ්පාදනවල මිල අඩු කිරීමට එකඟතාවට පැමිණි බව වෙළෙඳ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

පාන් රාත්තලක මිල රුපියල් 10කින් හා ඊට සමගාමීව අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් ද අඩු කිරීමට බේකරි නිෂ්පාදකයන්ගේ සංගමය වෙළෙඳ ඇමැති වසන්ත සමරසිංහ මහතා සමඟ පැවැති සාකච්ඡාවකදී එකඟතාව පළ කර තිබේ.
පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කළ ද බනිස් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසයි.
තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් දහයකින් අඩු කිරීම තුළ පාන් ගෙඩියක මිල අඩු කළ හැක්කේ රුපියල් තුනකින් බව ද ඔහු පැවසීය.

වෙළෙඳ අමාත්‍යවරයා විසින් පාන් ගෙඩියක් රුපියල් දහයකින් අඩු කරන ලෙස කරන ලද ඉල්ලීම සැලකිල්ලට ගෙන පාන් ගෙඩියක මිල රුපියල් දහයකින් අඩු කිරීමට තම සංගමය තීරණය කළ බව ද ඔහු කියා සිටියේය.
නමුත් පිටි මිලට සාපේක්ෂව බනිස් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදනවල මිල අඩු කළ නොහැකි බව පවසන සභාපතිවරයා පාන් මිල අඩු කිරීමෙන් ද බේකරි හිමියන්ට පාඩුවක් සිදු වන බව ද කීය.

පිටි මිල අඩු කරන ලද පිටි සමාගම් දෙක මඟින් මීට පෙර බේකරි හිමියන්ට පිටි කිලෝවක් අලෙවි කරනු ලැබුවේ රුපියල් 190කට බව පවසන ජයවර්ධන මහතා පිටි කිලෝවක් සඳහා රුපියල් දහයක මිල අඩු කිරීම සිදු කළ ද තම කර්මාන්තකරුවන්ට එම සමාගම් මඟින් පිටි අලෙවි කරනු ලබන්නේ රුපියල් 180කට බවත් එම මිල ගණන් යටතේ පිටි මිල දී ගෙන පාන් ගෙඩියක් රුපියල් දහයකින් අඩු කරනු ලැබුවේ ද බේකරි හිමියන් විසින් විශාල පාඩුවක් දරා ගනිමින් බව ද වැඩිදුරටත් පැවසීය.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories